English   සිංහල   தமிழ்

අධ්‍යක්ෂක මණ්ඩලය

අනුර - අධ්‍යක්ෂක

බෙරෙන්ඩිනා රැකියා මධ්‍යස්ථානයේ(BEC ) පුරෝගාමී අධ්‍යක්ෂක වනුයේ අනුර අතපත්තු මහතාය. ආරම්භයේ සිටම බෙරෙන්ඩිනා සංවර්ධන ආයතනයෙහි(BDS ) හා බෙරෙන්ඩිනා ක්ෂුද්‍රමුල්‍ය ආයතනයෙහි(BMI ) අධ්‍යක්ෂක ලෙස සිය සේවය ලබා දෙනු ලබයි. දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සේවා සහ ක්ෂුද්‍රමුල්‍ය ආයතනයන්ට සිය උපදේශන සේවාවන් සැපයීම අතපත්තු මහතා විසින් සිදු කරනු ලබයි.ඔහුට කෘෂිකර්මය පිළිබද විද්‍යාවේදී උපාධියක්ද , එංගලන්තයේ රීඩින්ග් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් ආර්ථික සංවර්ධන පිළිබදව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් , කෘෂි ව්‍යාප්තිය හා ග්‍රාමීය සංවර්ධන පිළිබද පාඨමාලාවක් ද හදාරා ඇති අතර,එංගලන්තයේ ලින්කන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් ද ලබා ඇත.

ජගත් - අධ්‍යක්ෂක

බෙරෙන්ඩ්නා රැකියා මධ්‍යස්ථානයේ(BEC ) පුරෝගාමී අධ්‍යක්ෂක වනුයේ ජගත් ගොඩකන්ද මහතාය. ආරම්භයේ සිටම බෙරෙන්ඩ්නා සංවර්ධන ආයතනයෙහි(BDS ) හා බෙරෙන්ඩ්නා ක්ෂුද්‍රමුල්‍ය ආයතනයෙහි(BMI ) අධ්‍යක්ෂක ලෙස සිය සේවය ලබා දෙනු ලබයි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර සංවර්ධන සේවා සදහා සිය නිදහස් උපදේශන සේවාවන් සැපයීම ගොඩකන්ද මහතා විසින් සිදු කරනු ලබයි.විද්‍යාවේදී ගෞරව උපාධියක් ද ,ව්‍යාපාර කළමනාකරණ පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය(NIBM ) තුලින් ලබා ගෙන ඇත


කාර්ය මණ්ඩලය


Hemantha Harischandra
General Manager
Head Office

Charith
District Manager
Kegalle

Thinesh
District Manager
Batticaloa

Supun
District Manager
Puttalam

S. Chandrakumar
District Manager
Trincomale

K.Dinesh Chandru
District Manager
Mullaitivu

G.K.JANAK SANJEEWA
District Manager
Anuradhapura